Posts

Showing posts from January, 2025

OL කාලසටහන 2025

Image
   Offcial link එක මෙන්න =  https://www.doenets.lk/images/resources/NEWS/OL%20Time%20Table%20Sinhala%202023%202024_1738040891765.pdf

සිංහල mcq 40 හැදෙන විදිහ

Image
                            සිංහල MCQ 40 1) සම්ප්‍රදායික යෙදුම් - ඉගිවැකි(රූඩි) 2) සම්ප්‍රදායික යෙදුම් - ඉගිවැකි(රූඩි) 3)සම්ප්‍රදායික යෙදුම් - ඉගිවැකි(රූඩි) 4)සුදුසු පදය තෙරිම 5)සුදුසු පදය තෙරිම 6)සුදුසු පදය තෙරිම 7) අක්ශර වින්‍යාසය 8)පිල්ලම් 9) අක්ෂර මාලාව 10) අකාරාදි පිළිවෙළ 11)උක්ත - අනුක්ත භේදය 12) විභක්ති 13) සමාස 14) ප්‍රකෘති සහ ප්‍රත්‍ය 15) ව්‍යාකරණ වර්ග  16) ක්‍රයා වර්ග (kriya warga) 17) තද කලු අකුරුන් මුද්‍රිත කොටසේ අදහස 18) තද කලු අකුරුන් මුද්‍රිත කොටසේ අදහස 19) තද කලු අකුරුන් මුද්‍රිත කොටසේ අදහස 20) පද ගැළපිම  21) සමාන / විරුද්ධ පද  22)සමාන / විරුද්ධ පද  23)සමාන / විරුද්ධ පද  24) වැරදි නිවැරදි ප්‍රකාශ  25) අර්ථාන්විත වාක්‍ය  26) ප්‍රස්තාව පිරුලු 27)ප්‍රස්තාව පිරුලු 28) සන්ධි 29) ව්‍යාකරණාකුල වාක්‍ය 30) ව්‍යාකරණාකුල වාක්‍ය 31) නිපාත  32) ලේඛන ව්‍යහාරය 33) පොතෙන් උපුටා ගත් කොටස්  34) පොතෙන් උපුටා ගත් කොටස්  35)පොතෙන් උපුටා ගත් කොටස්  36)පොතෙන් උපුටා ගත් ක...
                               🎯 OL Full Guild 2024🎯                             🏆️ විබාගයට මාස 1 යි                                                                         දින 40+ යි🎖️️ ඔයා තාමත් හරියට වැඩක් කරන්නේ නැද්ද ? කරන්න ඕන මොනාද කියලා තෙරෙන්නේ නැද්ද ?🎖️️ එහෙනම් ඔයාට පුලුවන් අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න මොකක්ද මේ වැඩෙන් වෙන්නේ ? සරලව කිව්වොත් ඔයාට දවස ගානේ කරන්න ඕන වැඩ අපි කියනවා .🏆️ මේ වැඩේට ආවොත් අපිට තියන වාසි🎉️ 1) දිනපතා ඔයා කරන්න ඕන වැඩ අපි ලබා දෙනවා💥 2) Short Note ලබා දෙනවා🏆️ 3) ඔයා ඉන්න මට්ටම අනුව  කරන්න ඕන දෙවල් සම්පුර්ණයෙන් ලබා දෙනවා🎯 4) ප්‍රධාන විෂයන් වල ඔබට අතවශ්‍ය පාඩම් වල අතවශ්‍ය කරුණු Voice නොට් මගින් පැහැදිලි කිරිම❣🎊️...